CHORDS: Sanuka Wickramasinghe – Awasan Satana Chords on Piano & Ukulele
These are the chords for Awasan Satana by Sanuka Wickramasinghe on Piano, Ukulele, Guitar, and Keyboard
[Intro] |Cm|Cm|Cm|Cm| |Cm|Cm|Cm|Cm| [Chorus] Cm Eb Ab Bb Cm අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ Cm Eb Ab Bb Cm අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ F Fm Cm සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ Cm Bb Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ Cm Bb Gm Cm විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ [Inter] |Cm|Cm|Cm|Cm| |Cm|Cm|Cm|Cm| [verse] Cm Eb නුඹ හා ගෙව්ව මොහොතක සුවය F හන්තානට වැඩි F G Ab Cm ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති Fm Bb Ab Bb වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි Ab Bb Gm Cm නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි Ab Bb Gm Cm නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
Check out Musical Tips from our BLOG
[Inter] |Cm|Cm|Cm|Cm| |Cm|Cm|Cm|Cm| [verse] Cm Eb F මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි F G Ab Cm සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී Fm Bb Ab Bb පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී Ab Bb Gm Cm තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි Ab Bb Gm Cm තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
Master all Chord Shapes easily with our Guitar and Ukulele Chord Tab Generator

Born and brought up in Lagos, traveled a bit for School. Currently exploring interests in Software Technology. For fun he sings, writes music, and perform mostly with friends.